Wednesday, May 9, 2012

සෑහෙන කාලෙකින්...

ජීවිතේ සමහර දේවල් එක්ක අපි busy වෙනව එහෙම වුනාම සමහර දේවල් අපේ අතින් මග ඇරෙනව. 
බොරු කියන්නෙ මොකටද, සෑහෙන කාලෙකින් මොකවත් ලිව්වෙ නෑ. හදිස්සියෙම blog එක දිහා බලන්න හිතුනා. කිව්වට මොකෝ username, password මතකත් නෑ. පත්තර කාරයෙක්ට පිං සිද්ද වෙන්න එකත් හොයාගත්තා. 
ඉස්සර ලියපුව ටිකකුත් තියනව blog එකේ නොදාපු. ඒත් ඉතින් උදේ පාන්දර පරණ එකකින් පටන් ගන්න හොඳ නෑ නේ. ඔන්න ඒකනිසා අලුත් එකක් ලියාගත්ත. ආයෙ කොච්චර කාලයක් ලියයි ද දන්නෙ නෑ. බලමු.... :P

2 comments:

  1. ගොඩාක් සතුටුයි ගොඩාක් කාලෙකින් දකින්න ලැබීම :)

    ReplyDelete