Sunday, August 28, 2011

හීන.

පා හි
බොඳ කලා නුඹ
ඒත් හීනය
තාම පාටයි
තියා ගත්තා
ඈට දෙන්නට
තිබුණ විදිහට
ඈ හදා දෙයි
තිබුණ පාටත්
ඈ සොරාගෙන
මටත් හීනය
එපාමයි එපාමයි!
එන "කලා පොළ"
හීන විකුණමි
එන්න, කලු-සුදු
හීන ලාබයි !!!

3 comments:

  1. සිටියෙ සොයමින්
    මමත් මෙවැනම
    වෙච්ච කලු-සුදු
    හීන පොදියක්
    පාට පොවනට
    යලි වතාවක්
    හරිම ආසයි
    ගාන කීයද...??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයාගෙ කවි ගොඩක් ලස්සනයි......:)
      හැම එකම බැලුව...

      Delete
    2. බොහොම ස්තූතියි, සෑහෙන කාලෙකින් ගොඩවුනේ. සමාවෙන්න

      Delete